Mobil phone එකෙන් සිංහල web site බලන හැටි
ඔයගේ phone එක smart phone එක නම් සිංහල Unicode font බලන්න පුලුවන්. ඒත් සාමන්‍ය phone නම් බලන්න බෑ .
ඒත් දැන් Opera mini browser එකෙන් සිංහල font බලන්න පුලුවන් එක කරන්නෙ මෙහෙමයි
=======================================================================
1.ඔයාගේ phone එකේ Opera mini browser එක open කරලා එකේ address bar එකේ opera:config කියලා type කරන්න ===========>>>
2.ඉන්පසු ok click කර page එක load කරන්න
3..ඊට පසු එන menu එකේ use bitmap font යන්නYes කර save කරන්න
4. වැඩේ හරි ගියාම මේ වගේ Sinhala font බලන්න පුළුවන්

Like us on facebook