time

Tuesday, March 20, 2012

Mobil phone එකෙන් සිංහල web site බලන හැටි
ඔයගේ phone එක smart phone එක නම් සිංහල Unicode font බලන්න පුලුවන්. ඒත් සාමන්‍ය phone නම් බලන්න බෑ .
ඒත් දැන් Opera mini browser එකෙන් සිංහල font බලන්න පුලුවන් එක කරන්නෙ මෙහෙමයි
======================================================================= 

1.ඔයාගේ phone එකේ Opera mini browser එක open කරලා එකේ address bar එකේ opera:config  කියලා type  කරන්න                                       ===========>>>

 2.ඉන්පසු ok click කර page එක load කරන්න   



   







  3..ඊට පසු එන menu එකේ use bitmap font යන්නYes කර save කරන්න 
 










4ැඩේ හරි ගියාම මේ වග Sinhala font  බලන්න පුළුවන්












                                   •••Fbpora•••   
                                             Like us on facebook 

0 comments:

Post a Comment